සොඳුරිය…! විහඟ සත්සර.

No Comment 189 Views

හන්තාන කන්ද පාමුල
සිහිනයකි මිය ඇදුන
මෑත් කර මිහිඳුම් සළුව
බොල් සුළග විත් සිඹින…

මහවැලි නදී තෙර
වියලි වැලිතල අතර
කඳුලක් තිබේ සොඳුරිය
තවම මිහිදන් නොකල…

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)