සංක්‍රමණික සියොතුන්!! සඳිනි ප්‍රාර්ථනා තෙන්නකෝන් .

No Comment 170 Views

සංක්‍රමණික සියොතුන් නික්ම යති,
හැර දා සොයා ආ උණුසුම;
ගෙවුණු පසු හුරු පුරුදු තැන්වල
ශීත ඉර්තුව .

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)