ගිණිපෙනෙලි සහ කණාමැදිරි එළි..!! එම් .කේ .සී.පී.ශෂීන්

No Comment 97 Views

බැට දුන් පසුත් හදවතක
රිදුන පිළුස්සන තැන් පාරමින්
තවමත් ගිණිපුපුරු තියා
හදවතක් බය කරණ
ගිණි පෙනෙලි…

රිදුන හදවතකට ඉහළින්
සහන් එළි රැගෙන ඈතින්
පියාඹා එන, ඉසිඹුවක
කණාමැදිරිඑළි

දුක් දෙන්නෙ ගිණි පෙණෙලි
ඒකට පළි, කණාමැදිරි එළි

In : කවි

About the author

Leave a Reply

Your email address will not be published. Required fields are marked (required)