ඉතින් කොහොමද මේඛලා අපි බිඳින්නේ මණිමේඛලා ,,, හීන් සැරයකි නුඹේ චුම්බන කෝපි සුවඳක් ඉබේ මුහුවුණ යශෝරාවෙන් බිඳී අවුදින් සන්තානගත තාන අවුලන.. කොයි තරම් හීලෑද මේ
Read more ...-
-
මාළු ළඳුන් – කෞශල්‍යා ජයලත්
March 2, 2024 No Comment 10 Viewsමාළු ළඳුන් නෑගම් පැමිණි මෝසම පිළිකඩ කඳුළු තවරා දියඹෙහි සැගවුවා දිය කිඳුරිගේ කිඳුරා දුක සැප විමසගෙන රජවරැ එන්න පෙර ගෙපැලට කිඳුරාගෙ මාළු පෙට්ටිය
Read more ... -
තවත් උදයක, ග්‍රෙගරි වැව – තුෂාරිකා ඇන්තනි
March 2, 2024 No Comment 11 Viewsපෙර දිනෙක තම නමට ලියාගත්උණුසුම්ම ලුණු රසයදහදියක.. කැලතුන කඳුළක.. පතුලතට මුදවනා තෙක්නිහඬව ග්‍රෙගරි වැවකරබාන තවත් උදයක මීදුමට අඬගසයි මොහොතකට සෘතු මාරු කර
Read more ... -
උල්කාරාධනාව – තිළිණ හිරිපිටිය
March 2, 2024 No Comment 14 Viewsඋල්කාරාධනාව උදා වනු මැන එකම එක් වරක් අහස දිදුලවා කියා දදන්නට මනු සතුන් එකම කුලකයක විසූ බව හැදෙමින් ගැදටමින් ජීවන අරගලය තුල දහස්ගණනක් වසර දෙරාතුව . . . ගිණි සැර
Read more ... -
අද එතැන නැත, ඒ සිත්තම… – තුෂාරිකා ඇන්තනි
March 2, 2024 No Comment 10 Viewsහසුරුවයි අතදරා බලතල හිරු සැඟව ගිය සුළු ෙමාහොතක චණ්ඩව මකා පා සටහන් වැලිමත බම්බලපිටිය සයුරුතෙම අප දෙදෙන කිඳී සිටි තැන තබා තියුණු ගල්පර නොපෙනෙන්න
Read more ... -
අවකාශය සහ කාලය – පී.එම්.පතිරණ
March 2, 2024 No Comment 8 Viewsඅවකාශය සහ කාලය හෙට මේ වෙලාවට මෙතනට එන්න පුළුවනිද සකුට වත් බඹුටවත් ලෝ මැවු බැවු කියන ඔය මහ දෙවුටවත්? මේ වෙලාවත් මේ තැනත් මේ වෙලාවේ මිසක් වේද අන් කිසි
Read more ... -
දෙගුරුන් – අතුල විජේවික්‍රම
March 2, 2024 No Comment 10 Viewsදෙගුරුන් උර යුගල නිම්නයෙන් ගලා ගිය ගඟ ඇවිත් මහ වැවක් වෙලා රැළි සලා හිනැහෙනා විට කඳු ඈත නිදිමරන් වලාසළු පෙරෝගෙන බලා වැව දිහා සැනසුම් හෙලයි නිහඬවම -අතුල
Read more ... -
රිදුම්-ඉවසුම්-පිරිමැදුම් – මල්ෂා J. ලංකානි
March 2, 2024 No Comment 10 Viewsරිදුම්-ඉවසුම්-පිරිමැදුම් ඔව් ඇත්ත, මල් පිපෙන කාලෙටයි වැඩිපුරම වැස්ස දුක්ගැහැට අගහිඟ හිනාවෙන් පිරිමහන අප්පච්චි කියන්නෙ ම සංසාර උරහිසක් ස්නේහයේ බර ම
Read more ... -
හටන — පී.එම්.පතිරණ
March 2, 2024 No Comment 10 Viewsතැවී මයිනහමේ ගින්දරෙන් තැලී කුළුගෙඩියෙන් බර පදම් වීමි දෘඬ වීමි මමද තොප මෙන්ම සැදී යකඩින් හැඩ කැවී එකම ආචාරියකු අතින්. "රටට බත දෙන කුඹුරු සැදුමට මටද තොපමෙන්
Read more ... -
අපේම වූ කල්වාරිය – තුෂාරිකා ඇන්තනි
March 2, 2024 No Comment 10 Viewsඅපේම වූ කල්වාරිය ප්‍රියය, කල්වාරි කඳු මුදුනෙදි කුරුසිය බිම තබා කම්කටොලු සමගම සැනසුනෙද නුඹ ලබමින් සමාදානය දුෂ්කර ගමනෙදි අතර මගකාන්සිය ගෙවනට පා පහර දුන්
Read more ...