දිසි කළු නුඹ දුවත, පනිත ඒ සෛන්ධව ශක්තිය දුටු මසිත ජනිත විය ලොව අභිමන් සිත්තම දිසි කළු මා දිසි කළු නුඹේ භේෂාරව ගුම් දීය දසත හද වීය ධ්වනිත තේජසකි
Read more ...-
-
‘වෙන් කරවා ඇති’ සුවඳක්ය මේ පස් යට -තුෂාරිකා ඇන්තනි
March 2, 2024 No Comment 11 Views'වෙන් කරවා ඇති' සුවඳක්ය මේ පස් යට. මල් සුවඳ දැනුනම උමතුව පොරබදා එයපැහැරගයි සුළඟ එකවර ඒ සුවඳ වෙත සුළඟසෙනෙහෙ පතුරයි උමතුවමදහසේ රේඛා අැදෙයිමල් මුවඟ මත එහෙම
Read more ... -
බුද්ධි ගලනය – -අතුල විජේවික්‍රම
March 2, 2024 No Comment 12 Viewsබුද්ධි ගලනය එකම කන්දක් ඇතුළෙ සාරයන් උර උරා එකම උල්පතින් අපි එකට එලියට ගියා කඳු මුදුන් නිම්නයන් මැදින් දිය ඇලි සදා බසින විට අපේ දම තවත් සැරසී
Read more ... -
දේදුණු – හෙල්මලී ගුණතිලක
October 19, 2023 No Comment 32 Viewsදේදුණු - හෙල්මලී ගුණතිලක සේද කෙඳි පින්සල ගසාලන ගමන් අන්ද්‍රක තමන්ගේ නිර්මාණය දිහා හොඳට බැලුවා. 'ම්ම්ම්.. රෝස පාට ටිකක් වැඩිද මන්දා!' තමන්ටම මුමුණා ගත්තා.
Read more ... -
October 19, 2023 No Comment 57 Views
නූතන උපදේශ කවි ආදරය පැන්සලයක් මෙන් ගෙවී යයි එහි හිසෙහි එල්ලීගෙන සිටින විල්ල දක්වා ගෙවුණ හමගිය හොකර මකන පොත්ත දෙස බලා ඔබ පත්ව ඇති ඛේදය වටහා
Read more ... -
පහුරුමුල්ලේ මුළු ගැන්නූ ඇල්බට් සිල්වාගේ කතාව – රේඛා නිලුක්ෂි හේරත්
October 10, 2019 No Comment 629 Viewsබෙන්තොට පහුරුමුල්ලේ කෙළවරක පුංචි නිවෙසක් තියෙනවා. ගමේ පැරැුන්නන් බොහෝ දෙනෙකුට අනුව එතැන තමයි තැන. එතැන තමයි එක්දහස් අටසිය ගණන්වල ඇල්බට් සිල්වා මහත්තයා
Read more ... -
නර-දෙවු ගණුදෙනුව — පී.එම්.පතිරණ
August 23, 2019 No Comment 315 Viewsනර-දෙවු ගණුදෙනුව ---------------------------------- තෙලද සරු මඳ හැඩයි සිළුව ටික ටික නටයි අඳුරු ගණ තිමිර පට ගුප්ත ඡායා ඇඳී තෙද බලැ'ති නුඹේ මුව විරූපයි බියකරුයි දෙතුඩ දෑඟිළි
Read more ... -
නව කවි සයුරත නැගෙන තුරුණු තරංගය – තරංගා ලියනගේ
August 6, 2019 No Comment 428 Viewsනව කවි සයුරත නැගෙන තුරුණු තරංගය -තරංගා ලියනගේ සදර්ශී කුසුම්වර්ෂා රණසිංහ ඉංග්රී සි සහ වාග්විද්යාග අධ්යෙනාංශය, ශ්රීව ජයවර්ධනපුර විශ්වවිද්‍යා ලය “ඛේදවාචකය
Read more ... -
ප්‍රේමය !! – කසුන් මහේන්ද්‍ර හීනටිගල
July 19, 2019 No Comment 426 Viewsහමුවීම් හිමිවීම් කිසිවක් නැතිව ම ගිවිසුම් නීති සීමා තඹේකට මායිම් නොකර ම ලෝකෙ ලස්සන ම හිනාව මුව අග තවරගෙන අහා ! හරි සුන්දර ම තාලෙන් නුඹ ඇහි පියන් ගස්සන. උපමා
Read more ... -
Translation of the short story ‘The Selfish Giant’ by Oscar Wilde ආත්මාර්ථකාමී යෝධයා – හෙල්මලී ගුණතිලක
July 18, 2019 No Comment 351 Viewsහෙල්මලී ගුණතිලක හැම හවසකම පාසැල ඇරී නිවෙස් වෙත යන අතරතුරේදී ළමුන් පිරිස යෝධයාගේ උයනේ සෙල්ලම් කරන්නට පුරුදු ව සිටියහ. එය සිනිඳු තණකොළ පිරුණු විශාල
Read more ...