ටොම් නැති සොවින් වැළපුණු හකල්බරි වෙමිය මම දුගී මා ඉන් මුදා ශිෂ්ටත්වයට පත් කිරීමට වැන්දඹු ඩග්ලස් නෝනා දැරූ තැතක මහත අවැසිය මට දුම් ඉරීමට නමුදු ඈ පවසන
Read more ...-
-
කන්තෝරු බෑගය !! සුමේධ විජේරත්න
May 21, 2018 No Comment 335 Viewsපැරණි, මළ කෑ කම්බි වැට දිග වෙළෙයි නවමු'වු පිච්ච වැල දඟ දම දමා රඟන විලාසෙන උදා හිරු කෙඳි ඇදී නො'එවිද පුරුද්දා කම්බියේ සිඳුණ තැන් පියෙන් පිය ඈ ඇදෙන හැටි තවත්
Read more ... -
( ක ) උරුමය. – වත්සලා කුමාරි. මාලඹේ.
May 17, 2018 No Comment 354 Views( ක) උරුමය විඳිමිද, විඳවමිද මා ආදරය, ජීවිතය හා දුක එකම නොවේදැයි? කරුමයද උරුමයද…… ආදරය පිටවීය පෑල දොරින් දුක කදුළ වෙලා ගති මුළු ජීවිතයම දෙදෙනා
Read more ... -
අවසාන කවිය!! වර්ණ රසිකා ගුණවර්ධන
May 16, 2018 No Comment 385 Viewsලියන්නට එපාම යැයි ඔබ කියූ කවිය ලිවිය යුතු කාලය එළැඹ ඇත. මේ අප ගැනයි කවුරු දනිත්ද අනුමාන කරනු මිස. ලැගුම්හලක කිටි කිටියේ සිරව ප්රලය වූ හෝරා කිහිපයක සිතා
Read more ... -
හෙටයි ඈ එන දවස…. – චමින්ද උඩවෙල…
May 6, 2018 No Comment 350 Viewsකොලාඡ් චිත්රයක් දි බටහිරේ අහසට හිරුත් කඳු අතක පැටලි ඉන්නටම හැදු හැටි ඔව් ඒක, දිගු රැයක ඇරඹුමක්... වෙනදාට කැමත්තෙන් මල් සිඹින තරු පොකුරු කඩා නොවැටෙන
Read more ... -
සය දිසා වත – රෙන්ටන් ද අල්විස්
May 6, 2018 No Comment 339 Viewsමිහිකතට වැන්දාට අහස විරසක වෙයිද දකුණු දිග රම් සරිය උතුරැ දන සනසාද හිරැ නගින වපසරිය බසින හිරැ විමසාද සිව් දිගින් එන සුළඟ සිසිල මිස වද දේද? අහස් මව පොලෝ
Read more ... -
වෑයම – එරංගා පෙරේරා
May 3, 2018 No Comment 419 Viewsයන්නමයි වැර වෑයම මද සුළඟටත් ඈතටම ගසාගෙන ඉතින් කොහොමද සූළි සුළඟක් ආවොතින් දෑතක් ඇතිවෙයිද නික්මී නොගොස් වෑයමින් නැවතෙන්න --
Read more ... -
දෙගුරුන් – -අතුල විජේවික්රම
April 29, 2018 No Comment 318 Viewsඋර යුගල නිම්නයෙන් ගලා ගිය ගඟ ඇවිත් මහ වැවක් වෙලා රැළි සලා හිනැහෙනා විට කඳු ඈත නිදිමරන් වලාසළු පෙරෝගෙන බලා වැව දිහා සැනසුම් හෙලයි නිහඬවම
Read more ... -
බුදුන් දැකීම – ජනක කුඹුකගේ
April 29, 2018 No Comment 430 Viewsනේක වර්ණ තැවරූ තොරණ් මත දහස් ගණනින් දැල්වුණු ව්දුලි ආලෝක පූජා යට දුටුවෙහිද බුදුරදුන්.... දුක ඇතිවීම පහදා දුක ඉවතලන මග ව්වරණය කළ නූතන දර්ශණවාදියා.... බුදුන්
Read more ... -
සිසිර ව්ජේසිංහ
April 25, 2018 No Comment 379 Viewsදම්මි ඔබ එනකොට රැගෙන එන්න ගොළු හදවත
Read more ...